www....Pitarata...tk...

add

Online TV & Radio

Online TV & Radio
Online TV Balamu

Online tv

Online tv
WATCH on MOBILE

සිංහල නවකතා

1st way

If you need to earn money from internet you should have a website or blog.But you don't need to have a credit card or any online identity for this.

You can create a Godaddy Adsense account here www.google.com/adsense

Once you create a Godaddy account you can start earning money.

You can use Blogger.com or WordPress.com to create a your own website.

These all Website/Blog Providers will create sub domain for you.
for example
Yourname.blogger.com.

I highly encourage you to buy a domain name from go daddy and configure this sub domain to point to the full domain like www.yourname.com.

Monday, June 3, 2013

Free call PC to mobile Viber ඕන තරම් කෝල් ගන්න.SMS යවන්න

දැන් හැමකෙනෙක්ම වාගේ Android Phone Use කරනවා, ඒ වාගේම තමයි ඒවාට තියෙන apps මාර ගොඩක් තියෙනවා.මේ අතරින් Free Calls , Free massage යවන්න පුළුවන් හොද app එකක් තියෙනවා ඒ තමයි Viber එක නොමිලේ කීවට නොමිලේම නෙමෙයි එක වෙන්නේ මෙහෙමයි ඔයාලගේ phone එකේ Data Charges තමයි මේ වැඩේට වැය වෙන්නේ.ඒ කියන්නේ internet ගාස්තු වලට.මේක android විතරක් නෙමෙයි Apple,Windows,Nokia,Sony වගේ ඒවාටත් support.දාගෙන බලන්න.හරිම ලාබයි. මේ වැඩේ කරන්න අපිට මෘදුකාංග දෙකක් අවශ්‍ය වෙනවා.VIBER සහ Bluestack App Player. VIBER.මෘදුකාංගය හදල තියෙන්නේ Android ඩිවයිස් සදහා.ෆෝන් එකක් තියෙනවනම් ඉතින් කෙලින්ම බාන්න පුළුවන්.එත් ඉතින් හැමෝටම නැනේ.ඒක නිසා අපි බලමු මේක කොහොමද පරිගණකයට දාගන්නේ කියලා.මුලින්ම මෙන්න මෙතනින් වයිබර් එක ඩවුන්ලෝඩ් කරගන්න. Downlod Viber දැන් අපිට Viber මෘදුකාංගය විතරක් තියාගෙන වැඩේ කරන්න බැහැනේ.ඉස්සෙල්ලා කිව්ව වගේ Bluestack App Player කියන එකත් ඕන..ඒක හදල තියෙන්නේ Android App පරිගණකයේ රන් කරන්න.හැබැයි මේක රන් කරන්න නම් Windows XP Service Pack 3,Windows 7,Windows Vista,Windows 8 කියන OS වලින් එකක් තියෙන්න ඕනා. ඒවායින් එකක් තියෙනවනම් මෙන්න මෙතනින් ප්ලේයර් එක ඩවුලෝඩ් කරගන්නකෝ. Bluestack App Player Downlod දැන් ඔයාලට කරන්න තියෙන්නෙ අපි ඩවුන්ලෝඩ් කරගත්තු Viber මෘදුකාංගය Bluestack App Player එකේ රන් කරන්න.මේ මතක ඇතුව මේ සියලුම දේවල් කරන්න ඕන ඉන්ටර්නෙට් සම්බන්ධයක් තියන තැනකින්.දැන් ඉතින් ඕන තරම් කෝල් ගන්න.SMS යවන්න.

click here

http://0b578f2b.linkbucks.com